කනිපින්දමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. නොනවත්වා කරන ඇවිටිල්ල; කොඳුරමින් කරන ඉල්ලීම; බැගෑපත් ඉල්ලීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 408 ← කනින්-කොනින් කනිපින්දම් කියනවා →