කඳු රැළියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. නිම්නයක් දිගේ ගලා බස්නා දිය පහර; කුඩා දිය ඇල්ල.2. නා. මඩ වගුරු සහිත බිම් පෙදෙස; ගොහොරු බිම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 409 ← කඳු මුදුන කඳු වලින් ලැබෙන තද ගල් වර්ගයක් →