කඳුර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කඳු අතර වූ දෙණිය; නිම්න භූමිය.
2. නා. කඳු අතර මඩවගුරු සහිත බිම් පෙදෙස.
3. නා. කන්දකින් රූරා වැටෙන කුඩා දියපාර; දොළ; දියකඳුර.
1. නා. කඳු අතර වූ දෙණිය; නිම්න භූමිය.
2. නා. කඳු අතර මඩවගුරු සහිත බිම් පෙදෙස.
3. නා. කන්දකින් රූරා වැටෙන කුඩා දියපාර; දොළ; දියකඳුර.