කඳුළුගෑස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇසට වැදීමෙන් දැවිල්ල ඇති කොට පෙනීම තාවකාලික ව නැති කරන වායු විශේෂයක් (=tear gas).