කපන දත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. මුඛයෙහි ඉදිරි දත්; උඩු ඇන්දේ ඉස්සරහ දත් හතර හා යටි ඇන්දේ ඉස්සරහ දත් හතර; කෘන්තක දන්ත.