කප් පට
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කප් සිටුවා පුද පූජා පැවැත්වීමට දින නියම කොට, කරේ හෝ බාහුවේ බඳවා ගන්නා නූල්පට; කප්නූල.
2. නා. දිරා ගිය රෙදි කැබැල්ල; රෙදි කඩමාල්ල.