කප්පම්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. යම් පුද්ගලයකු හෝ වටිනාකමින් යුත් යම් ද්රව්යයක් පැහැරගෙන නිදහස් කිරීම සඳහා ඒ වෙනුවෙන් මූල්යමය හෝ ද්රව්යමය දෙයක් බලාපොරොත්තුවීම.
2. නා.ප්ර. යම් අයෙකුගෙන් බලහත්කාරයෙන් ලබා ගන්නා මූල්යමය හෝ ද්රව්යමය දෙය.
3. නා.ප්ර. නතු බව පිළිගැනීම වශයෙන් යටත් රජකු හෝ රජයක් විසින් වෙනත් රජයකට හෝ රජෙකුට ගෙවන මුදල්, භාණ්ඩ යනාදිය.