කප්පිත්තා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නායකයා; ප්‍රධානයා.
2. නා. නැවක් භාර ව සිටින නිලධාරියා; නැව්පතියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. captain