කප්පිලි මූට්ටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (පෙට්ටි වැනි භාණ්ඩ සෑදීමේ දී) ලෑලි දෙකක් සන්ධි කරන මූට්ටු විශේෂයක්; කට්ට මූට්ටුව.