කප්‍රිඤ්ඤ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ලංකාවේ ජීවත්වන පෘතුගීසි සහ කාපිරි මිශ්‍ර සම්භවයකින් පැවත එන ජනයා අතර පවතින රංගනය හා මිශ්‍ර වූ ගායනා විශේෂයක්.