කපාල ස්නායු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.බහු. හිස හා සම්බන්ධ ඇස්, කන් ආදි ඉන්ද්‍රියයන් මොළයට සම්බන්ධ කරන ස්නායු (=cranial nerves).