කපිනිද්රාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (වඳුරු නිද්රාව යනු වාච්යාර්ථයි) ඇස පියවෙනවාත් සමග ම ඇහැරෙමින් නිදාගන්නා වූ අඩ නින්ද.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 412 ← කපිතාන්ධූරය කපිමිද්ධ →