කපිශීර්ෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පැරණි ගෘහවල දොර අගුල වැටීම සඳහා උළුවහු කණුවේ සවි කොට තිබුණු වඳුරු හිසක් වැනි සිදුරක් සහිත ලී උපකරණය.
2. නා. තාප්ප මුදුන; ප්රාකාර මස්තකය.