කබ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඇසින් පිට වන අපවිත්‍ර දෙය.
2. නා.ප්‍ර. කොටස; කැබැල්ල; අර්ධය.
3. නා.ප්‍ර. අඩ සඳ.
4. නා.ප්‍ර. අතේ පලඳින වළලු විශේෂයක්.