කබුක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නිවර්තන දේශගුණය යටතේ පාෂාණ ජීර්ණය වීමෙන් සෑදෙන රතු පැහැයට හුරු තද මැටි මිශ්‍ර ගල් වර්ගයක්; ලැටරයිට්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cabook
2. Bot. laterite