කමත් මෝල්කඩසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කමතට ඇතුළුවන ප්‍රධාන දොරටුව; කමතට හරකුන් ගන්නා ද්වාරය.2. නා. කමතේ වතුර බැස යෑමට ඇති මඟ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 413 ← කමත කමත්තානං →