කමලකර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සූර්යයා.
2. නා.ප්‍ර. නෙළුම් විල; පියුම් පොකුණ; පියුම් විල.