කමල්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. නෙළුම.2. නා.ප්ර. ජලය; දිය.3. නා.ප්ර. බත්.4. නා.ප්ර. ඉතා කුඩා සහල් ඇට කැබලි; සුන්සහල්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 414 ← කමලයොනි කමල්වත් →