කමසේව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි.වි. (ක්‍රියාවෙහි දක්ෂ වූ යනු වාච්‍යාර්ථයි) දක්ෂ ලෙස; සරිලන සේ; ක්‍රම වූ පරිදි.