කම්බි දාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. තලය අතිශයින් මුවහත් වූ විට ආපසු නැමී සෑදෙන බොරු දාරය (=wire edge).