කම්බි පථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. උපකරණයක විද්‍යුත් ධාරාව ගමන් කරන කම්බි මාර්ගය (=wiring).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. wiring