කම්බි ලේන්සුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. දළ කපු නූල්වලින් තැනූ වාටිය සමීපයෙහි ඉරක් ඇති ලොකු ලේන්සු විශේෂයක්.