කම්බිලිය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඝනකමට වියන ලද ලෝම රෙද්ද (දෙ. கம்பிளி)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. baize
2. n. blanket
3. n. drugget
4. n. rug