කම්මලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. යකඩ වැඩ, ලෝහ වැඩ කරන ස්ථානය.2. නා.ප්ර. ඒවා ආශ්රයෙන් යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන ස්ථානය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. forge2. n. smithy3. n. workshopසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 415 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1061 ← කම්මරත කම්මලක්ඛණ →