කම්මිත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මෙහෙකාර ස්ත්‍රිය; කුලුපග දාසිය.
2. නා. රූපය නිසා මෙහෙ කිරීමට තබාගත් ස්ත්‍රිය; වර්ණ දාසිය.
3. නා. කර්මාන්තකාරයා; රන්රිදී කර්මාන්ත කරන්නා.