කයියෝරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බිත්ති ශක්තිමත් කරනු සඳහා ඒ වටා තනනු ලබන බැම්ම; පිළ; වටපිළ.
2. නා. ඒරියා කඳ උඩ කරත්තය දක්කන අයට වාඩිවීමට ඇති ලෑල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. buttress
2. n. curb