කයිරුමුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කඳට ආධාර වශයෙන් මුක්කුවක් මෙන් සෑදෙන මුල; ඇතැම් ගස් වර්ගවල කඳෙන් ඇදෙන කරුවක් වැනි මුල; කරුමුල (=buttress root).