කයිවාරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අතිශයෝක්ති වර්ණනාව; පුරසාරම.
2. නා. චාටු වචනය; ඉච්චා බස; රැවටිලි කතාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. blandishment
2. n. flattery