කර කොළයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. පුරාතන අවධිවල ලිවීම සඳහා භාවිත කරන ලද පදම් නොකළ වියළි තල්පත; තල කොළය; පුස් කොළය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 417 ← කර කිරීම කර ගඳ →