කර පලඳනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අතේ පලඳින ආභරණය; වළල්ල; කංකණය.
2. නා. ගෙලෙහි පලඳින ආභරණය; මාලය; ග්‍රීවාභරණය.