කරකැත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දැළි පිහිය; කරය.

නා. තියුණු මුවහත ඇති සැත; පිහිය; දැළි පිහිය.