කරපොවනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්‍රි. බෙල්ල දික්කර බලනවා; එබී බලනවා.2. ක්‍රි. යම්තම් සලකා බලනවා; මඳක් සොයා බලනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 420 ← කරපෙණ කරබඩු →