කරබාගෙන ඉන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. බෙල්ල පහත් කරගෙන ඉන්නවා; හිස නමාගෙන ඉන්නවා.
2. ක්‍රි. නිශ්ශබ්දව සිටිනවා; කිසිවක් කරකියාගත නොහැකි ව ඉන්නවා.