කරමල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ජලජ ජීවීන්ගේ ශ්වසන අවයවය.
2. නා. කුකුළාගේ හිස මුදුනෙහි පිහිටා ඇති රතුපාට මලක් වැනි අවයවය.
3. නා. ගලනාලයේ පිහිටි ග්රන්ථිය; ගලමූල ග්රන්ථිය.