කරමල් ආරුක්කුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. මාළුන්ගේ කරමල්වල ඇති පටු විවර ජෝඩුවකට ආධාරකයක් වශයෙන් ඇති කංකාල වළල්ල; ජලක්ලෝම වක්රය (=gill arch).