කරමාරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හවුල්කරුවන් කිහිප දෙනෙකුට අයිති ඉඩමක් කලින් කල ඒ ඒ හවුල්කරුවන් මාරුවෙන් මාරුවට භුක්ති විඳීම; තට්ටුමාරුව; කන්න මාරුව.