කර්ණ නාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශබ්ද කන තුළට ගෙන යන මාර්ගය; ශ්‍රවණ නාලය.
2. නා. ශ්‍රවණෝපකරණ විශේෂයක්.