කර්ණ පරිමාණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. සියුම් මිමි ක්රමයක්; කිසියම් සිතියමක හෝ සැලැස්මක අවශ්ය දුරක් මාන තුනකින් මැන හැකි මිම්ම; විකර්ණ ගත පරිමාණය (=diagonal scale).