කර්ණක කෝෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හෘදය වස්තුවේ උඩු කොටස නිර්මාණය වී ඇති කෝෂ දෙකින් එකක්; හෘත් කර්ණිකාව.