කර්ණපටල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මත්ස්‍යයකුගේ වරල; කන්පත.
2. නා.ප්‍ර. අලි ඇතුන්ගේ කන්තළය.