කර්ණපටහ පටලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. කර්ණ පටහය හෙවත් කන් අඩිය වසා ඇති සියුම් සිවිය (=tympanic membrane).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 423 ← කර්ණපටහ කණ්ඨිකය කර්ණපටහය →