කර්ණමාලා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පැරණි ප්‍රාසාද පියසිවල කොනින් කොනට එල්ලන ලද මල්වැල් විශේෂයක්; කොන්මල්.