කර්ණසූත්‍ර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සිවුරක් පඬු පෙවීමේ දී එල්ලීම සඳහා වාටියෙහි බඳනා ලද නූල්.
2. නා.ප්‍ර. කනෙහි පලඳින ආභරණ විශේෂයක්.
3. නා.ප්‍ර. බුදු පිළිම නෙළීමේ දී වැඩහුන් පිළිමයක මැණික් කටු හා ඇස්වට පිහිටිය යුතු ආකාරය තීරණය කරනු සඳහා කනේ සිට ලඹ දෙවනු ලබන නූල.