කර්මකාරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. කර්මාන්තයෙහි යෙදෙන; වැඩෙහි යෙදෙන.නා. වැඩකරුවා; කම්කරුවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 424 ← කර්මක්ෂයකර ඥානය කර්මකාරක →