කර්මකාරකයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (ව්යාක.) ක්රියා නිෂ්පත්තියට හේතු වූ කර්ම විභක්ති පදය; ක්රියා අර්ථය හා සම්බන්ධ වූ කර්ම පදය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 424 ← කර්මකාරක ක්රියාව කර්මකාරකුලය →