කර්මද්වාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර.බහු. (අභි.) කුශලාකුශල කර්ම කිරීමට හේතු වන සිත, කය, වචනය යන මාර්ගත්‍රය.