කර්මනිමිත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (අභි.) මරණාසන්න සත්ත්වයාගේ සිතට අරමුණු වන කුශලාකුශල කර්ම කිරීමට හේතු වූ දේ; කම්ම නිමිත්ත.