කලත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. වෙහෙසුණු; විඩාවට පත් වූ.
2. වි. කැලඹුණු; වියවුල් වූ.
නා.ප්‍ර. බිරිය; භාර්යාව.