කලත්‍ර ස්ථානයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (ජ්‍යෝති.) පුරුෂ කේන්ද්‍රයක භාර්යාව පිළිබඳ ඵලාඵල දක්වන ස්ථානය; කේන්ද්‍රයේ හත් වන ස්ථානය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 428 ← කලත්‍ර පරිග්රහය කලත්රයා →