කලල රූපයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (අභි.) කාය දසක, භාව දසක, වස්තු දසක කලාප තුනෙන් යුතු විඥානය සහිත රූප පිණ්ඩය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 429 ← කලල බන්ධය කලල විද්යාව →